අස්වැසුම සභාපති ඉල්ලා අස්වේ…

 

බී. විජේරත්න මහතා අස්වැසුම සුබසාධන වැඩසටහනේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම අදාලව මෑතකදී ඒ මහතාට විවිධ තර්ජනය ද එල්ල වී තිබින.

Post a Comment

0 Comments