තෙල් සංස්ථාවේ ගින්නක්…

 

තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලයේ හය වන මහලේ ගින්නක් හටගෙන ඇත.

සංස්ථාවේ ගිනි නිවන ඒකකය එම ගින්න පාලනය කිරීමට කරමින් සිටියි.

ගින්නට හේතුව පරිගණක පද්ධතියේ විදුලි කාන්දුවක් විය හැකි බව සැක කරයි.

Post a Comment

0 Comments