සේවකයා වහලෙක් කරන නව කම්කරු පනතට එරෙහි වෙමු!!

 



දැනට කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකරන කම්කරු අණපනත් 13 ක් අහෝසි කරමින් ගෙනඒමට නියමිත කම්කරු පනත මගින් මේ රටේ කම්කරු පංති ව්‍යාපාරය ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් කප්පාදුකර සේවකයා හාම්පුතාගේ වහලෙකු බවට පත්කරන බව වෘත්තීය සමිති පවසයි..

            හාම්පුතුන්ට කැමති ආකාරයට සේවකයින්ගෙන් වැඩ ගැනීමට සහ සූරාකෑමට මනුෂ නානායක්කාර යෝජිත පනත මගින් යෝජනා කර ඇත.

            මෙම නීති සම්මත වුවහොත් ලංකාවේ කම්කරුවන්ගේ සේවා තත්වයන් වසර 200 ක් පමන ආපස්සට යන බවත් එයට එරෙහිව පෙළගැසෙන ලෙස සියලු සේවා නියුක්තිකයන්ගෙන් ඉල්ලා සිටින බවත්,වෘත්තීය සමිති 13 ක් එක හඬින් ඉල්ලා සිටී..

Post a Comment

0 Comments