මේ දිනවල ආසන මට්ටමින්,ලොකු 'ෂෝ' එකක් දීල පවත්වන පොහොට්ටුවේ ආසන බලමණ්ඩල වලට ආසනයේ ජනතාව සහභාගී නොවීම නිසා උරණ වී ඇති එහි දිස්ත්‍රික් නායකයන් දැනට පොහොට්ටුවේ ඉතිරි වී සිටින ප්‍රා.ස.සභාපතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට තම ගමෙන් 5 දෙනෙකුවත් ගේන්න බැරිනම් පොහොට්ටුවේ නොසිට පිටවෙලා යන ලෙස ඉතා අශෝබන ලෙස බැන වදින බව වාර්ථාවේ.
මෙම කුඩා රැස්වීම්වලට බස් 20-30 යොදා දිස්ත්‍රික්කයෙන්ම ගෙන්වා ගැනීමට හැකි වී ඇත්තේ 500 ක් වැනි ඉතාම සුළු ප්‍රමාණයක් බවද,ඔවුන්වද ගෙන්වා ගන්නේ කෑම,බීම හා මුදල් ගෙවා බවද නන් දෙසින් වාර්ථාවේ.
බැසිල්ලාගේ,නාමල්ලාගේ ,දිස්ත්‍රික් නායකයන්ගේ මූණු දකින විට මිනිස්සුන්ට දැනෙන්නේ පුදුම අප්පිරියාවක් බව හිටපු සභාපතිවරු හා මන්ත්‍රීවරු පෙරලා හේතු කිවූ පසු මෙසේ බල මණ්ඩලේ කචල් ඇති වී තිබෙන බව සැලයි.
0 Comments