ව්‍යවස්ථානුකුලව ජනාධිපතිවරණයක් පැවැත්වීමට තවත් වසරකට අධික කාලයක් පවතින බැවිනුත්,රනිල් වික්‍රමසිංහ යනු පරදින බව දන්නේනම් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන අයකු බැවිනුත්,රට තුල පවතින ආර්ථික අර්බූදය විසඳෙනවා වෙනුවට දිනෙන් දින වර්ධනය වන බැවිනුත්,සහ පොහොට්ටුවේ බහුතරය රනිල් විරුද්ධව ක්‍රියා කීරීමට ආරම්භ කර ඇති බැවිනුත්,රනිල් සමඟ සිටින එජාප කංඩායම,ලන්සා රණතුංග ,ඇතුලු පොහොට්ටු කංඩායම,අනුර යාපා, හා සජබෙන් පැමිනෙණ කංඩායම් සමග එක්ව පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණයකට යාමට සැරසෙන බව නවතම ආරංචි මාර්ග සඳහන් කරයි


0 Comments