සමනලවැව ජලාශයේ ජලය උඩවලව ජලාශයට මුදාහරින බව පැවසුවද තම ගොවිබිම්වලට ජලය ලැබෙන තුරු සත්‍යග්‍රහය අවසන් නොකරන බව ගොවි සංවිධාන කියා සිටිති.
ඇඹිලිපිටියේ දී ආරම්භ කරන ලද සත්‍යග්‍රහයේ නිරත වන ගොවීන් විසින් මේ බව සඳහන් කලහ.
වලව මිටියාවතේ ගොවිතැන් සඳහා ජලය දින 3ක කාලයක් සඳහා සමනල වැවෙන් මුදාහැරීමට අද දිනයේ කැබිනට් අනුමැතිය ලැබී තිබිණි.
0 Comments