කොමියුනිස්ට් කොන්ෆියුස්ද? හර්තාල් සැමරුම සිරිසේන සමග!


   පසුගිය කාලය පුරා රට වටේ යමින් රටේ අර්බුදයට විසදුම ඇත්තේ උත්තර ලංකා සභාගයට පමණක් බව පැවසූ එහි ප්‍රධාන ලේකම් හා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ජී.වීරසිංහ හිටිහැටියේම හර්තාල් සැමරුම හිටපු ජනාධිපති සිරිසේන සමග සමරන්නේ (උත්තර ලංකා සභාගය සමග නොමැතිව) ප්‍රතිපත්තිය වෙනස් වෙලා නිසාද?නැත්නම් confuse ව්ම නිසාද? නැත්නම් අලුත් දක්ෂිණාංශික සංධානයක් හැදීමටද?කියා වාමාංශිකයෝ විමසන බව වාර්ථාවේ.      

අද පවතින අර්බූදයට හේතුව නවලිබරල්වාදයේම අර්බුදය බව කියමින් IMFයාම තුලින් සිදුවන්නේ අර්බුදය තවත් දිග්ගැසීම පමනක් බව කියමින් ,පසුගිය පලාත් පාලන මැතිවරනයට නොමිනේෂන් දුන් පසුව උත්තර ලංකා සභාගයට රෙදි ගැලවෙන්න පහර ගැසූ  සහ IMF වැඩපිළිවෙළ එකම විසදුම බව පවසන සිරිසේන සමග ඇති දීගය confuse වීම නිසාද ?පාවාදීමද?  යන්න පාක්ෂිකයෝ විමසන බව වාර්තාවේ..

Post a Comment

0 Comments