සරත් පොන්සේකා කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක්ද?

 



 සජබ මංත්‍රීවරයකු වශයෙන් සිටින සරත් ෆොන්සේකා සජබට පිටින් නිරායුධ අරගලයේ ජනතා විප්ලවය නමින් කොළඔ පැවැත් වූ උද්ඝෝෂණය ලබන ජනාධිපතිවරණයේදී සජිත්ගේ චන්ද කැඩීමේ පළමු කලඑළි බැස්ම බව සජබ ආරංචි මාර්ග පවසයි.

 මෙම උද්ඝෝෂණයේ කැපීපෙනුන සිද්ධිය වූයේ මෙය ආන්ඩු විරෝධී උද්ඝෝෂණයකට වඩා දුෂිත දේශපාලුවන් ඉවත්කිරීම වැනි පටු සටන් පාඨයක් තුල හිරකීරීමයි.එසේම පොලීසිය ඉඩ දෙන පුමානයට පමනක් මෙය පැවැත්වීමට කටයුතු කිරීමයි.

නමුත් ලංකාවේ වත්මන් අර්බුදයට හේතුව නව ලිබරල්වාදී ආර්ථික මූලෝපාය නිසාපැන නගින්නක් යන සත්‍යය ෆොන්සේකා වසන් කරයි.

මේ අනුව මෙය රනිල්⁣ගේ පිල්ලියක් බව පැහැදිලිය.

Post a Comment

0 Comments