මහවැලියත් අඩියටම සිදී යයි.. ලක්‍ෂ ගණනක් පීඩාවේ…

 

මෙරට දීර්ඝතම ගංගාව වන මහවැලි ගංගාවද දැඩි වියළි කාළගුණය හේතුවෙන් සිඳී යාමට ලක්ව තිබේ.

මේ හේතුවෙන් ද ලක්‍ෂ ගණනක ජනතාවක් පානය ජල අර්බුදයට මුහුණ දෙමින් සිටිති.

මහවැලි ගඟේ ජල මට්ටම ඉතා සීමාකාරී වීම නිසා වගා බිම් අක්කර දහස් ගණනකට ජලය සැපයීමට නොහැකි වී තිබේ.

වන විට දිවයින පුරාම දැඩි නියං තත්වයක් උදා වී ඇති අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඔක්තෝබර් මාසය පමණ වන තෙක් සැලකිය යුතු වර්ෂාවක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

Post a Comment

0 Comments