පසුගිය දින කීපයේම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රැපියල අවප්‍රමානය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අද වන විට ඩොලරයක ගැනුම් මිළ 314 දක්වාත් විකුණුම් මිළ 331 දක්වාත් වැඩි වී ඇත
මෙම තත්වය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බවත්,එය ආර්ථිකයට දැඩි බලපෑමක් විය හැකි බවත්,මේ නිසා සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවතය තවත් කඩා වැටෙන බවත් ආර්ථික විශ්ලේෂකඉන්ගේ මතය වී තිබේ


0 Comments