රනිල්ට මුහුණදීමට නම් එක්සත් පෙරමුණක් ගොඩනගන ලෙස ජ.වි.පෙ ට රට වටෙන්ම බලපෑම්..!!

  



ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී රනිල්,පොහොට්ටු,සජබ,TNA, මුස්ලිම් හා වතුකරයේ පක්ෂ එකතුවු දක්ෂිණාංශික කඳවුරට මුහුණ දීමට නම්,තමන්ට තනිවම පුලුවන් යන අධිතක්සේරුවේ නොසිට හා පරන සිදුකළ ඔලමොට්ටලකම් නොකර ජනතාවාදී වැඩපිළිවෙළක් උඩ රනිල් විරෝධී සියලු වාමාංශිකයන් එකතුකරගත් පුලුල්එක්සත්  පෙරමුණක් ගොඩනගන ලෙස පක්ෂ අභ්‍යන්තරයෙන් හා ජාතික ජන බලවේගයේ බුද්ධිමතුන්ගෙන් බලපෑම් එල්ල වන බව වාර්තාවේ.

එසේ නොවුන හොත් පුගතිශීලී ජනතා ව්‍යාපාරය බරපතල පරාජයකට නැවත ලක්වීමට ඉඩ ඇති බව ඔවුන්ගේ අදහසයි...

Post a Comment

0 Comments