මිහින්තලා පුදබිමේ විදුලි ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ස්තුතිවන්ත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
එමෙන්ම ඉදිරියේදීත් විපක්ෂ නායකවරයාගේ එම මැදිහත්වීම බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ මිහින්තලා පූජා භූමියේ විදුලිබලය විසන්ධි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.
0 Comments