බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමතිවරයකු වූ සහ උග්‍ර රාජපක්ෂ හිතවාදියෙකු ලෙස කටයුතු කරන උපාලි කොඩිකාර ඇතුලු පිරිසක් බොරැල්ල පැවති මාලිමා ආසන බල මණ්ඩල සමුළුවට පැමිණි අවස්ථාවේ එහි සංවිධායකයන් විසින් එළවා දමා ඇති බව වාර්ථාවේ..

0 Comments