උඩවලවේ නිධන් හාරන්නයි හදන්නේ…

 



ජලය සිඳී ගිය උඩවලව ජලාශයේ නුදුරේදීම නිධන් හෑරීම ආරම්භ කරනු ඇතැයි බියක් පවතින බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

උඩවලව සිඳී ගොස් ඇති පසුබිමක සමනල වැවෙන් ඊට ජලය නිදහස් නොකිරීම මත එම සැකය තවදුරටත් ඉහළ යන බව ද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ උඩවලව ජලාශය නිරීක්ෂණය සඳහා එහි පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

Post a Comment

0 Comments