කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ 1990 සිට ආරක්ෂාවට සිටි හමුදාව ඉවත් කරල ඒ වෙනුවට චාමරගේ ගෝලයො 7 දෙනෙක් බදුල්ලෙන්ම ගෙනත් දාගෙන මේ වනවිට මිලියන ගණනාවක් වටිනා යකඩ හොරකම් කර ඇතැයි සිමෙන්ත සංස්ථාවේ හිටපු සභාපති ගාමිනී ඒකනායක CID යට කළ පැමිණිල්ලට පසුව චාමරට ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේම කොටස් ජනාධිපතිට දැඩි බලපෑම් කරන බව සැලය.අක්කර 45 ක් පුරා දමා තිබෙන බිලියන ගණනක් වටිනා ඉතිරි යකඩ තොගය බේරගැනීමට නම් මෙම හොරා එළවා දැමිය යුතු බව බොහෝ මන්ත්‍රීවරු පවසන බව වාර්ථාවේ.
0 Comments