ජලය ඉල්ලා වලවේ ගොවීන් සමනලේට කඩා වදිති.. පොලිසියෙන් බැටන් ප‍්‍රහාර…

 

උඩවලව ජලාශයට ජලය මුදා හරින ලෙස ඉල්ලමින් ගොවීන් පිරිසක් විසින් අද දිනයේ සමනල වැව ජලාශය අසලට පැමිණ විරෝධතාවක් පැවැත්වීය.

එහිදී ආරක්‍ෂක අංශ සමග උණුසුම් තත්වයක් ඇති වූයේ සමනල වැවේ ජල ධාරිතාව පරීක්‍ෂා කිරීමට විරෝධතාකරුවන් උත්සාහ කිරීමත් සමගයි.

පොලිසිය විසින් බැටන් පොලු පහර දී තත්වය පාලනය කිරීමට කටයුතු කලේය.

Post a Comment

0 Comments