පුද්ගලයෙකු ගස් බැද ඔහු සතුව තිබූ මුදල් සහ ජංගම දුරකථනය කොල්ලකෑ බව කියන ඔහුගේ පෙම්වතිය සහ සහෝදරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ.
මාන්කුලම පොලීසිය සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
විදේශ රැකියාවක යෙදී සිටි මෙම පුද්ගලයා ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගිය කාන්තාවක මුණගැසීමට මාන්කුලම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ එම කාන්තාව ඇගේ සහෝදරයා ඇතුළු 4 දෙනෙකු එක්ව මෙම පුද්ගලයා ගස් බැඳ මුදල් හා ජංගම දුරකථනය පැහැර ගෙන ඇතැයි ඇති බව පොලිසිය කියයි.
0 Comments