සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයකුගෙන් රුපියල් 9000 ඉක්මවූ ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු බවට සමාජ ජාලවල තොරතුරු පළ වෙයි.
විදේශීය වැඩිහිටි සංචාරකයකුගෙන් රුපියල් 9810ක ගාස්තුවක් අය කරද්දී දේශීය සංචාරකයෙකුගෙන් අය කරන්නේ රුපියල් සීයක ගාස්තුවකි.
මේ සම්බන්ධයෙන් සමාජ ජාල වල විරෝධය එල්ලවන්නේ විසෙද් සංචාරකයන්ගෙන් එතරම් ඉහළ මුදලක් අය නොකළ යුතු බවටයි.
0 Comments