මහ පාරේදී යතුරු පැදියකට ගිනි තබයි..

 



යාපනය උරුම්බිරායි ප්‍රදේශයේදී නවතා තිබූ යතුරුපැදියක් කිසියම් පිරිසක් විසින්  ගිනිතබා පලාගොස් ඇතැයි කෝපායි පොපොලීසිය පවසයි.

යතුරුපැදියේ හිමිකරු විසින් යතුරුපැදිය නවතා වෙළඳසැලක් වෙතට ගොස් පැමිණෙන විටකිසියම් පිරිසක් විසින් ඒයට ගිනිතබා පලා ගොස් ඇති බවට යතුරුපපැදියේ හිමිකරු කෝපායි පොලීසියට පැමිණිළි කාට ඇත.

ගිනිතැබීමෙන් යතුරුපැදියේ ගින්න අසල්වාසීන් සමග් ඒක්ව නිවාදමන විටත් යතුරුපැදිය සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් අදාල ගිනිතැබීම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හදුනාගෙන නොමැති අතරම කිසියම් පෞද්ගලික ආරවුල්ක මත මෙම ගිනිතැබීම සිදුකොට ඇති බවට සැක පලකරන අතරම අදාල පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments