චොකලට්ටුවක ඇගිලි කොටසක් හමුවේ.. ප‍්‍රසිද්ද වෙලද නාමයක්..

 

මහියංගනය මූලික රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩල නිලධාරිනිය විසින් එහි ආපනශාලාවෙන් මිලදී ගන්නා ලද චොකලට්ටුවක ඇඟිල්ලක කොටසක් හමු වී තිබේ.

ඒ පිළිබඳව මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුවත් කර ඇති අතර එම කාර්යාලය විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත.

ඒ අනුව ආපන ශාලයේ තිබූ එම වර්ගයේ සියළු චොකලට් ඔවුන් බාරයට ගෙන ඇත.

මෙම චොකලට් වර්ගය මෙරට ප‍්‍රධාන වෙලද නාමයකිනි.


Post a Comment

0 Comments