පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන ආනයන සීමා ඉවත් කිරීමේ චක්‍රලේඛය මෙම සතියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදීය.
ඒ අනුව ලොරි රථ, ට්‍රක් රථ මෙන්ම බස් රථ ආනයනය සඳහා මෙතෙක් පැවැති සීමා ඉවත් කෙරෙන බව ඇමැතිවරයා කීවේය.
0 Comments