ජ.වි.පෙ,පෙරටුගාමී ගැටුම එළියට....

 



ජ.විපෙ ටිරාන් සමග ඇති ඩීල් එක මොකක්ද?

අද ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයට ප්‍රහාර දෙකක් එල්ල වන බවත්,ඉන් එක් ප්‍රහාරයක් ආණ්ඩුවේ පොලීසිය යොදා ගෙන මහපාරේදී ⁣එල්ල කරන ප්‍රහාරය බවත්,අනෙක ජ.විපෙ හා ඊට සම්බන්ධ ශිෂ්‍ය හා තරුණ සංවිධාන යොදාගෙන පිටිපස්සෙන් පැමින පිහියෙන් ඇනීම බවත්,පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පළමුවරට හෙළිකලේය.එසේම ඔවුන් ටිරාන් සමග යුරෝපයේ දුපතක සල්ලි ආයෝජනය කරන ව්‍යාපාරය රටට හෙළිකරන ලෙසත්, බළල්ලු ලවා කොස්ඇට බාවන්නේ නැතුව ටිරාන්ට විරුද්ධව එක වචනයක් පුකාශ කරන ලෙස තමාඅභියෝග කරන බවත් ඔහු පවසයි...

 




Post a Comment

0 Comments