මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රීනි රෝහිණී කවිරත්නගේ මෙම ප්‍රකාශයේ සැබෑ තේරුම රනිල් හා සජිත් නුදුරේදීම එකතුවන බවට ඉඟියක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
රනිල්ගේ හා සජිත්ගේ ප්‍රතිපත්ති අතර කිසිම වෙනසක් නැති බවත්,දෙදෙනාගේම ආර්ථික දැක්ම නව ලිබරල් හා IMF වැඩපිළිවෙල කරේ තියාගෙන යාම බවත්,සජිත් රනිල්ට එකතු නොවුනොත් ,හර්ෂ,ඉරාන්,කබීර්,රාජිත ඇතුලු බහුතර කංඩායම රනිල්ට එකතුවීම වැළැක්විය නොහැකි බවත්,දේශපාලන ආරංචි මාර්ග පවසයි....
0 Comments