නිරූපන ශිල්පිනියකගෙන් ප‍්‍රියාන් මැණික්ට චෝදනා.. ලිංගික යෝජනා FB ගිණුමේ..

 

නිරූපණ ශිල්පිනී ශකිලා හපුආරච්චි මැණික් ව්‍යාපාරික වන ප්‍රියාන් පුෂ්පකුමාරට චෝදනා එල්ල කරමින් සමාජ ජාල වෙත සටහනක් තබා ඇත.

ඇය සඳහන් කරන්නේ තමන්ට ප්‍රියාන් පුෂ්පකුමාර විසින් අයුතු ලිංගික යෝජනාවක් සිදුකළ බවයි.

ඔහුගේ සමාජ ජාල ගිණුම හරහා තමන්ට මෙම අයුතු යෝජනාව කළ බව ඇය විසින් තබන ලද සටහෙන් සඳහන් වෙයි.

Post a Comment

0 Comments