‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් එකගතා අනුව අර්ථ සාදක අරමුදල දීර්ඝ කාලිනව එහි වටිනාකම 30%න් අඩු වෙනවා .මේක විශාල පාඩුවක්’ යයි පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
අද පාර්ලිමේන්තවේදි ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් එකගතා අනුව අර්ථ සාදක අරමුදල දීර්ඝ කාලිනව එහි වටිනාකම 30%න් අඩු වෙනවා .මේක විශාල පාඩුවක් .
රජය මුල සිටම සැලැස්ම හැදුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම ,නය ප්‍රතිව්‍යුහගත කිරිමේ සැලසුම පාර්ලිමේන්තුවට ගෙනඑමේ අවශයතාවයක් නැ . ඇයි රජය පාර්ලිමේන්තුවට මේක ගෙනාවේ? පාර්ලිමේන්තුවට මේක ගෙනාවේ පාර්ලිමේන්තුවේ ජන්දයක් අරගෙන මන්ත්‍රී වරයකු ලවා වරප්‍රසාද යොජනාවක් මතු කරලා කතානායකතුමාගෙන් නියොගයක් ගන්න අධිකරණයට යන්න බැ කියලා.මෙකයි අරමුන.මේ විදියට රජයට ඕනැම යොජනාවකට කරන්න .මේක තමයි කෙරුවේ. මේක පාර්ලිමේන්තුවට ගෙන්න අවශයතාවයක් නැ.
නිදහස ලැබුන දා ඉදලා ආණ්ඩු ගනනාවක් තිබ්බා 16 වතාවක් මෙවාට ගිහින් තියනවා නමුත් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැ. මේ සැරේ ගෙනාවේ ඇයි මොකද මේ අයට බයක් තියනවා පාර්ලිමේන්තුවට ගෙන්නේ නැතුව මේක කෙරුවා නම් අනිවාර්යයෙන්ම පුරවැසි එකට යන්න පුළුවන් ඕනැම අධිකරණයට .
නමුත් පාර්ලිමේන්තුවට ගෙනල්ලා , ජන්දයක් අරගෙන වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරාම කතානායකතුමාගෙන් නියොගයක් ගත්තා අධිකරණයට මැදිහත් වෙන්න බැරි වෙන්න .මේක ප්‍රයෝග ක්‍රියාවක්. පාර්ලිමේන්තුවට කරපු විශාල ලැජ්ජාවක් .
මම ආණ්ඩු පක්ෂයට අබියොග කරනවා පෙන්වන්න මේක පාර්ලිමේන්තුවට ගෙන්න පුළුවන් කියලා.අදත් අධිකරණයේ මේක සකච්චා වෙනවා.ඉදිරියට රජයට පුලුවන්ද රජය වැරදි වැඩක් කරනකොට පුරවැසියෙක් නීතිය ඉදිරියට ගියාම උසාවියට යෑම නවත්වන්න රජය කරන්නේ පාර්ලිමේන්තුවට යොජනාවක් ගෙනල්ලා ජන්දයක් අරගෙන වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා කතානායකතුමාගෙන් නියොගයක් ගන්නවා අධිකරණයට යන්න බැ කියලා . මම විශ්වාස කරනවා විනිසුරුවන් මේක තෙරුම් ගනියි. මේක .පාර්ලිමේන්තුවට මේක විශාල පහරක්’
0 Comments