රනිල්,පොහොට්ටු,ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යසනකාරී වැඩ පිළිවෙළ ක්‍රියාවට නගමින් ජනතාවත්,ජාතික දේපළත්,රටේ නිදහසත් මරුකටට ගෙන යමින් සිටී.
මෙම වැඩපිළිවෙළට විරුද්ධව " ආණ්ඩුව හා සජබ එකතුවී ඇති කර ගන්නා IMF මගුල වෙනුවට ජනතාවාදී විසඳුමක් " මැයෙන් කෘතියක් එළිදැක්වීමට ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ තීරණය කර ඇතැයි වාර්ථාවේ.
එම කෘතිය එළිදැක්වීමේ උත්සවය පාර්ලිමේන්තු මන්ත්‍රී,වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අනෙකුත් වාමාංශික පක්ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් 2023.08 22 දින පෙ.ව. 10.00 ට කොළඔ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව වාර්ථාවේ..
0 Comments