අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කදුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කර තිබේ.
කොළඹ නගර ශාලාව ඉදිරියේ දී සහ හැව්ලොක් ටවුන් හිදි මෙසේ අවස්ථා දෙකක දී එම විරෝධතා පාගමනට ජල ප්‍රහාර එල්ල කර ඇත.
අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට එරෙහිව ඔවුන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.
0 Comments