මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ කාන්තාවන් සඳහා පමණක් පවත්වාගෙන ගිය සූදු පිටියක් වටලා කාන්තාවන් විසින් පස්දෙනෙකු හා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඩ මුදල් මත නිදහස් කර ඇත.
සූදු පිටිය පවත්වාගෙන ගිය තැනැත්තාට රුපියල් ලක්ෂයක දඩයක් සහ එහි සුදු ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන්ට අයෙකුට රුපියල් දහස බැගින් දඩ නියම කර තිබේ.
0 Comments