ගමන් බෑගයක දමා තිබූ පුද්ගල මළ සිරුරක් හමු වූ බව පොලිසිය සඳහන් කරයි.
මීගමුව දඬුගම් ඔයේ තිබියදී මෙම මළ සිරුර සොයාගෙන ඇත.
සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් ඇත.
0 Comments