කෙහෙලිය බලය තහවුරු කරගනී… විශ්වාසභංගය පරාදයි…

 

විපක්‍ෂය විසින් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ආ තිබූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 40කින් පරාජයට පත්විය.

යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් ලැබුනු පක්ෂව හිමිවූයේ ඡන්ද 73කි.

Post a Comment

0 Comments