ශ‍්‍රීලනිප මූලස්ථානයේ තිබූ එජනි සන්ධානයේ සියළු දේ තිලංග පැමිණ පටවාගෙන යයි…

 

කොළඹ ඩාර්ලි පාරේ පිහිටා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ බඩු භාණ්ඩ රැසක් ද අද දිනයේ ඉවත් කරගනු ලැබීය.

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා විසිනි.

එම කාර්යාලයේ තිබූ ඔහුට අයත් ලිපිගොනු ඇතුළු භාණ්ඩ රැසක් මෙසේ එම කාර්යාලයෙන් ඉවත් කරගෙන තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර අන් පක්ෂ වෙනම සංධානයක් ලෙස මේ වන විට කටයුතු  කරමින්  සිටී.

Post a Comment

0 Comments