අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ අද අලුයම් කාලයේ සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
තුවාල ලැබූ දෙන්නා රෝහල් ගත කර ඇති අතර ඒ එක් අයෙකුගේ තත්ත්වය බරපතළය පොලිසිය සඳහන් කරන්නේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ති‍්‍රිරෝද රථයකින් ගමන් කළ මෙම පිරිසට වෙඩි තබා ඇති බවයි.
වෙඩි තැබූ පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නැති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

0 Comments