උද්ධිකට වෙඩිතැබීම පිටුපස ඇති කුමන්ත්‍රණය සොයන්න! වාසු පාර්ලිමේන්තුව දෙවනත් කරයි.....


උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීතුමා එල්ල කරමින් සිදුකළ වෙඩි තැබීම ඉතා භයානක සිද්ධියක් බවත්,

මෙය එක්තරා කාලයක තිබූ භීෂණය වෙත ආපසු යාමක්ද?කියා සිතෙන බවත්,අපගේ දක්ෂ රහස් පරීක්ෂක කංඩායම් වලින් ඉල්ලන්නේ වෙඩික්කරු කවුද කියා හොයනවාට වඩා මේ පිටුපස තිබෙන කුමන්ත්‍රණය හොයන ලෙසයි යනුවෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් වාසුදේව මන්ත්‍රීතුමා පැවසුවේය....

Post a Comment

0 Comments