හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සමගි ජන බලවේගය පක්ෂයේ දැදිගම ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.
එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී පක්‍ෂ සාමාජිකත්වය හා ආසන සංවිධායක ධුරය ඔහු ලබාගෙන ඇත.
ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ඒ මහතා සමගි ජනබලවේගයෙන් තරඟ වැදීමට නියමිතව තිබේ.

0 Comments