රත්මලාන දුම්රිය ස්ථානය අසල සිදු කරන ලද වෙඩි තැබීමකින් 46 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලත් තැනැත්තා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
වැඩිදුර පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.
0 Comments