‘අබුහසේ’ ගැන වසන් කරනවා.. පොඩි සහරාන් ලංකාවට එනවා..

 



පාස්කු ප්‍රහාරය ආසන්න කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

එසේ ඉන්දියාවට ගියේ කුමකට ද මුණ ගැසුණේ කවුදැයි සොයා බැලිය යුතු බවත් ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවත් හෙතෙම කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

‘අන්තවාදයට බෙදුම්වාදයට මෙන්ම එහා පැත්තේ අය හදන ජාතිවාදයටත් අපි දැඩි ලෙස විරැද්ධයි. වසර හතරක් තිස්සේ වින්දිතයන්ට සධාරණයක් ඉෂ්ට නොව්ම පිළිබද සඛච්ජාවේ.

වසර ගාණක් තස්තවාදයට වර්ධනය වන්නට ඉඩ දුන්නේ කොහොමද විමසන්නට එකදු විමර්ශනයකින්වත් හෙලිව් නැහැ.

තොරතුරැ ලබාදි තිබියදිත් බුද්ධි අංශ මුලසුනධරන්නට මෙම පහාරය වළක්වා ගැනිමට නොහැකි වුනේ අැයි. එසේ නොකරේ අැයි තවම මෙම විමර්ශනය හෙළිකරන්නේ නැ.හමුදා බුද්ධි අංශ දේශපාලනි කරනය වෙලා.

පර්යේෂකයන්ට බධා කරමින් ගෝඨාභය ජනාධිපති වු පසු පර්යේශකයන් මාරැකරනු ලබනවා. අතේ ලේ තැවරිලා නැත්තමි අැයි. පර්යේෂකයන් මරැ කලේ. පර්යේෂණ නිසි ලෙස කිුයාක්මක නොකලේ. වසර හතරාමරක් වෙලත් තවමක් විමර්ශන නිසි ලෙස කිුයාක්මක වෙන්නේ නැ.

රනිල් මහක්කයට අගමැතිකම නැතිවුනේ එක්සත් ජාතික පක්ෂය දෙකඩ වුනේ පස්කු පහාරයේ අතුරැඵල විදිහට. එනිසා කියන්න කැමති නිසි විමර්ශනයක් කරලා වැරදි කරැවන් නිතිය ඉදිරියට ගෙන එම ජනාධිපතිතුමා සතු මගහැරිය නොහැකි වගකිමක්.

තවත් වැදගත්ම දෙයක් කිමට අවශ්‍යයි. සිංහල බෞද්ධ පාසලකට ගිය. තුන් හිතකවත් ජාතිවාදි ජාතිවදි නොවු මගේ පතිරැපය විනාශ කිරිමට මොවුන් තැත්කරා. වද කොත්තු අලුත්ගම මුස්ලිමි සිංහල ගැටුම ගෙනල්ලා මුස්ලිම් හා සිංහල ජනතාව අතර ජතිවාදය පැතිරැවා.සිංහල මුස්ලිම් වෙෙරයක් නිර්මාණය කරන්නට කටයුතු කරා. අපකෙරෙහි පවා මිනිසුන් වපර අැසින් බැලිමට පවා ජාතිවාදය පැතිරැවා.

Post a Comment

0 Comments