දසුන් ශානක තව දුරටත් නායකයා..

 

දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ තවදුරටත් රදවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබීම.

ඒ අනුව 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන තරඟාලියට තරග වදින කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දැරීමට නියමිතය.

ක්‍රිකට් ලෝක කුසලානයෙන් අනතුරුව නැවත ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Post a Comment

0 Comments