තරගය මැද පොහොට්ටු දැන්වීම්.. වස්තිය එය බවට පේක්‍ෂක බැනුම්…

 



ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද කොළඹදී පැවැති අසියානු කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන දැන්වීම් පෙන්වීම් සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ගේ දැඩි විවේචනයන් එල්ල වෙයි.

පොදු ජන පෙරමුණ සිය දේශපාලන ව්‍යාපෘතියේ ප්‍රචාරක දැන්වීම් රැසක් එම තරගය පැවති වේලාවන්හිදී පෙන්වන විකාශනය කරනු ලැබීය.

Post a Comment

0 Comments