තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දැරීම අත්හිටුවමින් එම පක්ෂයේ මධ්‍යම කාරක සභා විසින් ගන්නා ලද තීන්දුව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද ඉල්ලීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
දයාසිරි ජයසේකර මහතා ගේ පක්ෂයේ මහලේකම් ධුරය අත්හිටුවීමෙන් පසු සරත් ඒකනායක මහතාට එම ධූරය කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

0 Comments