නියමිත වෙලාවට මැතිවරණ පැවැත් වූ නායකයා එළවා දැමීමට පිරිසක් කටයුතු කල බව පාර්ලිමේන්තු මංත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඡන්ද නියමිත වෙලාවට පැවැත්වූ නායකයා එළවා දැමීමෙන් පසු මැතිවරණ ගැන කතා කිරීමෙන් පලක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.
මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සංවිධාන කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කරන ලදී.

0 Comments