වාසුදේව නානායක්කාරගේ මල්ලි සහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමති සහා ආණ්ඩුකාර තුමා වන හේමකුමාර නානායක්කාර සහ දෙරණ මාධ්‍යය අධිපති සහා ලංකාවේ විශාල ව්‍යාපාරකයකු වන දිලිත් ජයවීර මැතිවරණයක් මුල් කොටගෙන් දේශපාලන එකතුවකට පිවිසි ඇති බවට පෙනීගොස් ඇත. මෑතකදී හේමකුමාර මැතිතුමාගේ පළිගත් දේශපාලන පක්ෂයක් වන මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙස දිලිප් ජයවීර මහතා පත් කරගන ඇති බවට වාර්තාවේ. සමහරු මේ බිහිවූ නව දේශපාලන ප්‍රවේහය නැවත ගෝඨාභය රාජපක්ෂ නායකත්වයක් දුන් සිංහල බෞද්ධකමට බරවූ ජාතික දේශපාලනය කරලියට ගෙන ඒමට තැත් කිරිමක්ද යන්න මතු කර ඇත.

0 Comments