ජනපති- නවසංධාන රහස් සාකච්ඡාවට පොහොට්ටුව කැළඹෙයි!



ජනාධිපති රනිල් හා නව සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර යාපා,ප්‍රියංකර ජයරත්න හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අතර රහස් සාකච්ඡාවක් පසුගිය සිකුරාදා ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති අතර එහිදී අයවැයෙන් පසු අනිවාර්‍යයෙන් කැබිනට් සංශෝධනයක් සිදු කරන බවත්,එහිදී නව සංධානයට ඇමති ධූර කීපයක් පිරිනමන බවටත් ජනාධිපති ඉඟි පලකර තිබීම නිසා ඇමතිකම් හිමිනොවූ  පොහොට්ටුවේ මන්ත්‍රීවරු මේ පිළිබඳව උරණ වී ජනාධිපතිට හා පොහොට්ටු නායකයන්ට බැන වැදී ඇති බව සැලවී තිබේ.

ඉහත සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් මහතාට නිසැකවම සහය දෙන බව සුදර්ශනී පවසා ඇතැයි වාර්ථාවේ.

Post a Comment

0 Comments