නුදුරේම අමාත්‍යංශ විෂයන් හතරක් සංශෝධනය කිරීමට සූදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
විපක්‍ෂයේ සිටින අනුර ප්‍රියදර්ශන යාපා, එජාප මන්ත‍්‍රී වජිර අබේවර්ධන ඇතුළු සිවු දෙනෙකුට මෙහිදී ඇමති ධුර හිමි වනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
ජනාධිපතිවරයා මේ ගැන තවමත් අවසන් තීන්ද්වක් ගෙන නැති අතර විදේශ සංචාරය නිමවා මෙරටට පැමිණි පසු සාකච්චා කරනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.

0 Comments