මඩකලපුවේ ආරම්භ කර තිබූ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ එහි හිමිකරු වන හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතාට නැවත භාර දී තිබේ.
සර තුනකට පෙර එම විශ්වවිද්‍යාලය රජය විසින් පවරා ගන්නා ලද්දේ එකල ඇතිවූ තත්ත්වයන් හා කොරෝනා වෛරසය රට තුළ පැතිර යාමත් සමගයි.
ගත වූ කාලයේ දී ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ රැසකට මුහුණ දීමෙන් පසුව මෙම විශ්ව විද්‍යාලය යුධ හමුදාන විසින් නැවතත් ඔහුට පවරා දීමට කටයුතු කර ඇත.
මඩකලපුව ශරියා පිස්සු විද්‍යාලය නමින්ද දැඩි ලෙස කතාබහට ලක් වූයේ විශ්ව විද්‍යාලයයි.

0 Comments