ජනපති සහෝදර රටට… පසුව නිවුයෝක්..

 



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම රටින් බැහැරව ගොස් තිබේ.

ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ඔහු එසේ පිටත්ව ගොස් ඇත.

එම සමුළුවට පෙර ජනාධිපතිවරයා කියුබාව බලා යාමට නියමිතව තිබේ.

ඒ කියුබාවේ පැවැත්වෙන 77 චීන නායක සමුළුව  ඇමතිම  සදහාය.

Post a Comment

0 Comments