හැකර් ප‍්‍රහාරයක්.. රජයේ ආයතන දත්ත රැසක් ඉවරයි.. කැබිනට් කාර්යාලයද ඒ අතරයි..

 

රජයේ කාර්යාලීය විද්‍යුත් ලිපිනයන් වෙත එල්ල කරන ලද සයිබර් ප්‍රහාරයක් නිසා රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසන්නේ මෙම ප‍්‍රහාරය මැයි මස 17 වන දින සිට අගෝස්තු මස 26 වැනිදා දක්වා කාලයේදී එල්ල වී ඇති බවයි.

කැබිනට් කාර්යාලය, රජයේ කාර්යාල 300ක් ඇතුළු විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු මෙහිදී අස්ථාන ගතව තිබේ.

Post a Comment

0 Comments