මෛත්‍රීපාල සිරිසේන විසින් දයාසිරිව එළියට දැමීම ගැන පාර්ලිමේන්තුවේ හුඟක් මන්ත්‍රීවරුන් හඬා වැටෙමින් කණගාටුව පළකරද්දී වාසුදේව මන්ත්‍රීතුමා පමණක් ඔහුට උණුසුම් සුබපැතුම් එක්කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව විමසීමේදී වාසු මන්ත්‍රීතුමා පවසා ඇත්තේ දේශපාලනිකව සිරිසේන දකුණට ගමන් කරද්දී දයාසිරි හෙලිකොප්ටරය දෙසට පියවර තැබීම ගැන තමන් සතුටට පත් වූ බවය....

0 Comments