ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවසන් සටන අද...

 

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අද(17) පැවැත්වේ.


තරඟය අද පස්වරු 3 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

Post a Comment

0 Comments