ඇඹිලිපිටිය පනාමුර කාවන්තිස්ස විහාරස්ථානය පෙරහැරට ගෙන එන ලද අලියකු විසින් පහරදී 12 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.
අලියාගේ පහරදීමෙන් පසුව දරුවා ඇඹිලිපිටිය මහරෝහලට ගෙන ගොස් හදිසි අනතුරු ඒකකයේදී පැයකට පමණ පසු දරුවා මියගොස් ඇත.
මිය ගිය දරුවා 07 ශ්‍රේණියේ පාසල් අධ්‍යාපනය ලබයි.

0 Comments