ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගනුදෙනු ඊබ්‍රහිම් පාස්කු ත්‍රස්ත ක‍්‍රියාවට හේතු වූයේ එම ප‍්‍රහාරයට අදාල කිසිම විමර්ශන වාර්තාවක සඳහන් වී නැති බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
2017 වසරේ ඊබ්‍රහම්ට විරුද්ධව අධිකරණය පැනවූ නඩුවක නීතිඥයා ලෙස කටයුතු කළේ වත්මන් අමාත්‍ය අලි සබ්රි මහතා බවද එසේ වූවා කියා අලි සබ්රි ත‍්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ යයි ලඝු කළ යුතු නැති බවත් හෙතෙම පැවසීය.
වසර දෙකක් පමණ ඊබ්‍රහිම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා ගෙන ප්‍රශ්න කළ ද එහි දී තම දේශපාලන ව්‍යාපාරය අදාල සිදුවීමට සම්බන්ධයෙන් කිසිම එළිදරවුවක් වී නැති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
අද පාර්ලිමේන්තුවේදී දිසානායක මහතා මෙම අදහස් පල කරන ලදී.

0 Comments